මගේ නිදහස
නිදහස සොයා යන ගමනක පියවර..........
Tuesday, January 1, 2013
2013 ටත් ආවා....
මොනවා කියන්නද 2012ට වඩා සුභ වසරක් 2013 වසර වේවා කියනවා ඇරෙන්න.
මගේ බ්ලොග් යාළුවන්ටයි.මිතුරො හැමොටමයි හතුරො හැමොටමයි(දෙන්නෙක්ට ඇරෙන්න ) 2013 වසර සුභම පැතුම් ඉටුවන වසරක් වේවා! ! ! !
නැතිවීමක් ඇත්නම් ලැබීමක් ද ඇත
ලැබීමක් ඇත්නම් නැතිවීමක් ද ඇත
2012-2013 කියා නැත ජීවිතය
මෙයයි.
හැමොටම සුභ වේවා! බුදු සරණයි!
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment