Wednesday, December 26, 2012

සුනාමි වලට බිලිවෙන්න ගිහින් වසර 8යි

2004 දී ලOකාවේ මිනිස්සුන්ට අළුත් නුහුරු වචනයක් තම ශබ්දකොෂයට එකතු කරමින් සුනාමි ය ලOකාවට අතුලු වුනා ඔබටත් මතක ඇති.එ මොහොතෙදි මමත් මගේ ගෙදර අයත් ආරුගම්බේ මුහුදු තිරය බලන්න යන ගමන්. එතකොට මමත් අවුරුදු 12ක පොඩි එකෙක් . එදා එ අදුරු සිදුවීමෙදි මිනිස්සු දුවපු හැටි මගේ දෑසින්ම දැකපු හැටි අද වගේ මට තවමත් මතකයි.අපේ වාසනාවකට වගේ එදා සුනාමියට අපිට ඔච්චම් කරන්න බැරි වුනා.      
 දිගටම කියවන්න  Read more බොත්තම ඔබන්න


ඒත් සුනාමිය තවත් ජීවිත දහස් ගනනක් අහිමි කර නැවත මුහුද බලා ගොස් අවසානය.එදා ඒ ජිවිත අහිමි වුවන්ට ජිවත්ව සිටින අප නිවන්සුව පතන්නෙමු.නැවත සුනාමි උවදුරක් කිසිදා ඇති නොවේවායිද පතන්නෙමු.
 
 ධම්මෝ භවේ රඛ්ඛති ධම්මචාරී
 ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් රකිනු ලැබේ

                       
                                                                     බුදු සරණයි!!

No comments:

Post a Comment