Wednesday, December 26, 2012

සුනාමි වලට බිලිවෙන්න ගිහින් වසර 8යි

2004 දී ලOකාවේ මිනිස්සුන්ට අළුත් නුහුරු වචනයක් තම ශබ්දකොෂයට එකතු කරමින් සුනාමි ය ලOකාවට අතුලු වුනා ඔබටත් මතක ඇති.එ මොහොතෙදි මමත් මගේ ගෙදර අයත් ආරුගම්බේ මුහුදු තිරය බලන්න යන ගමන්. එතකොට මමත් අවුරුදු 12ක පොඩි එකෙක් . එදා එ අදුරු සිදුවීමෙදි මිනිස්සු දුවපු හැටි මගේ දෑසින්ම දැකපු හැටි අද වගේ මට තවමත් මතකයි.අපේ වාසනාවකට වගේ එදා සුනාමියට අපිට ඔච්චම් කරන්න බැරි වුනා.      
 දිගටම කියවන්න  Read more බොත්තම ඔබන්න

Saturday, December 22, 2012

කොහොම අමතක වෙන්නද 2

  කොහොම අමතක වෙන්නද 1

ගමනේ දෙවෙනි දවසත් උදාවුනා.වේලාව පෙ.ව5.50යි.

අප සොමාවතිව පුදබිම කරා ගමන් ඇරඹිම සදහා මිතුරාගේ නිවසට සමු දිමට කාලය උදාවී ඇත.

ඊයේ කළුවරේ නාපු U ඇල

අපේ පැති වලට වැලි එන්නේ මෙහෙන් තමයි.මනම්පිටිය

දිගටම කියවන්න  Read more බොත්තම ඔබන්න

Friday, December 21, 2012

කොහොම අමතක වෙන්නද 1


රට වටේ රවුම් ගහන අපේ තවත් කතාවක්.......

දිනයනම් අමුතුවෙන් කියන්න ඔනේ නැ.ඔය උඩ පොටො එකේ තියෙන්නේ(2012.10.02/03).ගමනට එකතු උනේ හතර දෙනයි.ගමන ඉවර කලේනම් ඉතින් දෙන්නයි.මුළු ගමනම ගියේ අපේ තනියට ලග ඉන්න බයික් එකේ තමා.එකේ කිව්වම 2ක් ගියා.කෙලින්ම කතාවට බහිමු එහෙනම්.


අපි ගමන පටන් ගත්තේ මිනුවන්ගොඩින්.
ගමන් මාර්ගය.
මිනුවන්ගොඩ>නිට්ටඹුව>කැගල්ල>කඩුගන්නාව>නුවර>මහිය0ගනය>ගිරාදුරුකොට්ටේ>දෙහිඅත්තකන්ඩිය>

අරලගන්විල>දිඹුලාගල>සොමාවතිය>පොළොන්නරුව>හබරණ>දඹුල්ල>කුරුණැගල>මිනුවන්ගොඩ

 

 උදැසනට කඩුගන්නාවේ අසිරිය.

 දිගටම කියවන්න  Read more බොත්තම ඔබන්න

Saturday, December 8, 2012

කාලය




යමෙකුට එක ගගක්-දැකිය නොහැකිය දෙවරක්
දකින්නට දෙවරක්-එසේ ජිවත් නොවේ කිසිවෙක්