දිගටම කියවන්න Read more බොත්තම ඔබන්න
Wednesday, December 26, 2012
සුනාමි වලට බිලිවෙන්න ගිහින් වසර 8යි
2004 දී ලOකාවේ මිනිස්සුන්ට අළුත් නුහුරු වචනයක් තම ශබ්දකොෂයට එකතු කරමින් සුනාමි ය ලOකාවට අතුලු වුනා ඔබටත් මතක ඇති.එ මොහොතෙදි මමත් මගේ ගෙදර අයත් ආරුගම්බේ මුහුදු තිරය බලන්න යන ගමන්. එතකොට මමත් අවුරුදු 12ක පොඩි එකෙක් . එදා එ අදුරු සිදුවීමෙදි මිනිස්සු දුවපු හැටි මගේ දෑසින්ම දැකපු හැටි අද වගේ මට තවමත් මතකයි.අපේ වාසනාවකට වගේ එදා සුනාමියට අපිට ඔච්චම් කරන්න බැරි වුනා.
දිගටම කියවන්න Read more බොත්තම ඔබන්න
දිගටම කියවන්න Read more බොත්තම ඔබන්න
Saturday, December 22, 2012
කොහොම අමතක වෙන්නද 2
කොහොම අමතක වෙන්නද 1
ගමනේ දෙවෙනි දවසත් උදාවුනා.වේලාව පෙ.ව5.50යි.
අප සොමාවතිව පුදබිම කරා ගමන් ඇරඹිම සදහා මිතුරාගේ නිවසට සමු දිමට කාලය උදාවී ඇත.
ඊයේ කළුවරේ නාපු U ඇල
අපේ පැති වලට වැලි එන්නේ මෙහෙන් තමයි.මනම්පිටිය
දිගටම කියවන්න Read more බොත්තම ඔබන්න
Friday, December 21, 2012
කොහොම අමතක වෙන්නද 1
රට වටේ රවුම් ගහන අපේ තවත් කතාවක්.......
දිනයනම් අමුතුවෙන් කියන්න ඔනේ නැ.ඔය උඩ පොටො එකේ තියෙන්නේ(2012.10.02/03).ගමනට එකතු උනේ හතර දෙනයි.ගමන ඉවර කලේනම් ඉතින් දෙන්නයි.මුළු ගමනම ගියේ අපේ තනියට ලග ඉන්න බයික් එකේ තමා.එකේ කිව්වම 2ක් ගියා.කෙලින්ම කතාවට බහිමු එහෙනම්.
අපි ගමන පටන් ගත්තේ මිනුවන්ගොඩින්.
ගමන් මාර්ගය.
මිනුවන්ගොඩ>නිට්ටඹුව>කැගල්ල>කඩුගන්නාව>නුවර>මහිය0ගනය>ගිරාදුරුකොට්ටේ>දෙහිඅත්තකන්ඩිය>
අරලගන්විල>දිඹුලාගල>සොමාවතිය>පොළොන්නරුව>හබරණ>දඹුල්ල>කුරුණැගල>මිනුවන්ගොඩ
උදැසනට කඩුගන්නාවේ අසිරිය.
දිගටම කියවන්න Read more බොත්තම ඔබන්න
Saturday, December 8, 2012
Friday, September 16, 2011
අපේ කට්ටිය දුන් බෙලිමල් පානය...
පසුගිය දොහේ සිදුවීම් බොහොමයක් අතුරින් තවත් සුන්දර සිදුවිමක් මෙසේ සටහන් කරමි..
දිනය 2011 ජුලි 15( පොසොන් පොහොය දින )
පොසොන් පොය දින සුන්දරම සිදුවිම නම් අප මිතුරන් පිරිස විසින් පළමු වතාවට දන්සලක් දිමට මුල පිරිමය....දන්සලක් දිමට වඩා සියල්ලන්ගේම සිත් වල උයේ දෙන්නෙ මොනවද කියාය..අවසානයේ සියල්ලගෙ අදහස පරිදි බෙලිමල් දන්සලක් දිමට සුදානම් උනෙමු..අපි අපේම ආධාර ඇතිව දන්සල දිමට මුල පිරුවේද මේ අතරෙදිය..
දන්සලේ වැඩ කරන්නන් හා වැඩ බලන්නන්...
මෙයාලනම් ඉතින් හාරන තරමක් හෑරුවේ වලවල්ම තමාකොච්චර කලත් අපිට ලොකුම බඩිගින්න..
කට්ටියක් නම් මේක කැවා.තව කට්ටියක් කැවේ නැ කාල ඉවරවෙලා ප්රතිඵල බයානක වෙයි කියලා
කිව්වේ නම් පරිප්පු කියලා කිරි හොදි කෑවා වගේ..මාර රහයි
ඔන්න දැන් තමයි දන්සල පටන් ගන්නේ ..වෙලාවනම් පොය දවසේ හවස 4 ට විතර ඇති.අපේ යාලුවේ ඔක්කොම එකතු වෙලා අපේ වැඩේ පටන් ගත්තා
වැඩ වගේම සද්දේත් තිබ්බා..
හා හා පුරා කියලා පටන් ගත්තු අපේ වැඩේ ඉවර උනේ රැ 10ත් පහු වෙලා..අපිටත් ඇත්තටම මාර සතුටක් තිබ්බේ අපේ පළවෙනි දන්සල අති සාර්ථක උන හන්දා..
සාර්ථක ආරම්භයක පළමු පියවර මෙසේ නිමාවිය...

Subscribe to:
Posts (Atom)